එකමරටක්, එකමනීතියක්යන්නපිළිබඳවරිස්විමුෆ්ති තුමාගෙන්ඇසුවේදනැත¦ ඒ පිළිබඳ එහිකිසිවක්සාකච්ඡාවූයේදනැත
අෂ්-ෂේක්නාගූර් ලරීෆ්
• ඉස්ලාමීයෂරීආ (ඉස්ලාමීයනීතිපද්ධතිය)හිද~ුවම්
• මහාචාර්ය අහ්මද්අෂ්රෆ්ගේවීඩියේ දර්ශනය
•රක්ෂාවසඳහාසිටින්නන්හටඅමතරවිවරණයක්ලබාදෙන්නේඇයි?
පාස්කු ඉරිදාප්‍රහාරයසම්බන්ධයෙන්සාක්ෂි දීම සඳහාජනාධිපති විමර්ශන කොමිසමනොකඩවාබොහෝපිරිසකැඳවාසාක්ෂි ලබාගනිති.
එබැවින්, මුස්ලිම්වරුන්නියෝජනයකරනසියලූම පාර්ශවයන් ඔවුන්ගේසාක්ෂිද ලබාදෙන්නෝය.
සමස්ත ලංකාඉස්ලාම්ආගමිකවියතුන්ගේසභාව (ජම්ඉයියතුල් උලමා)යන්නවසර 96ක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකමුස්ලිම්වරුන්හටආගමිකනායකත්වයසපයන්නාවූප්‍රමුඛසංවිධානයක්යනකාරණය මත පදනම්ව, එය 2020.09.11, 2020.09.19, 2020.10.01, 2020.10.10, 2020.10.16, 2020.10.24 සහ 2020.12.10 යනදිනවල හත්වතාවක්කැඳවාසාක්ෂි ලබාගන්නා ලදී.
ඒ අනුව, පසුගිය බ්‍රහස්පතින්දා (2020.12.10)පෙ.ව. 10.10සිටසවස 5.30 වනතුරු (සලාතයහා දිවාආහාරයසඳහාවනවේලාවසමග)ආගම හා ප්‍රජාවසම්බන්ධවිවිධමාතෘකාපිළිබඳ විමසීම්සිදුවුණි
එදිනදසමස්ත ලංකාඉස්ලාම්ආගමිකවිද්වතුන්ගේසභාවෙහිසභාපතිඅෂ්ෂේක්මුෆ්තිඑම්.අයි.එම්. රිස්විමහතාපැමිණසිටියේය. ඔහුගෙන්ප්‍රධානලෙසඉස්ලාමීයෂරීආනීතියසහඑයසපයනද~ුවම්පිළිබඳවවිමසනු ලැබීය. කෙසේ වෙතත් එකමරටක්¦ එකමනීතියක්යන්නපිළිබඳවකිසිදුප්‍රශ්නයක්හෝපැහැදිලිකිරීමක්එකල සලකාබලනු ලැබුවේනැත.
පාස්කු කොමිසම:(කාත්තාන්කුඩි හිවසින ආචාර්ය අහමඩ්අෂ්රෆ්පිළිබඳ වීඩියෝවක්පෙන්වා)zඔහු ගැන ඔබ දන්නවාද?Z
රිස්විමුෆ්ති:දන්නවා¦ ඔහුඊජිප්තුවේ අල්-අස්හර් වෙතින්උපාධිය ලබාඇතිඅතරසෞදිඅරාබියේවිශ්වවිද්‍යාලයක කථීකාචාර්යවරයෙකු ලෙසසේවයකරනවා. මට ඔහුවඑක්වරක්අබ්හා (සෞදිරජයේඑක්ප්‍රදේශයක්)හිදී සහ තවත්වරක් ගුවන්තොටුපලේදී හමුවුණා.
පාස්කු කොමිසම:ඔහුගේවීඩියෝපටයේ පහත දැක්වෙනහදීස්දෙක, එනම්,
zනැමදීමටසුදුස්සාඅල්ලාහ්හැරවෙනත්කිසිවෙකු නැත. මුහම්මද් (සල්) තුමාඅල්ලාහ්ගේ දූතයාබවපිළිගන්නාවූමුස්ලිම්වරයෙකු පහත හේතු තුනෙන්එකක්හැරවෙනත්කිසිමහේතුවක්නිසාඝාතනයකිරීමටඅවසරනැත.
මිනිසෙකු ඝාතනයකිරීමවෙනුවෙන්ඝාතනයකිරීම, විවාහක තැනැත්තකු කාමයවරදවාහැසිරීම, ජමාඅත්වශයෙන්හඳුන්වනු ලබනසමාජක්‍රමයඅතහැරආගමෙන්ඉවත්වීම.Z
කවරෙකු දහමඅතහැරයන්නේදඔහුවඝාතනයකරන්නයනඔහුගේඅදහසට ඔබ එකඟද?
රිස්විමුෆ්ති:කලින්පැහැදිලි කළපරිදිමෙයෂරීආවෙහිදණ්ඩනීතියපිළිබඳ වූකොටස හා සම්බන්ධකාරණයක්¦ දණ්ඩනීතියයනුෂරීආවේ 100 න් එකකොටසක්..
මමඔබට 2020.10.16 දිනෂරීආවපිළිබඳ ප්‍රස්ථාරයක්භාර දී ඇත්තෙමි. ෂරීආවයන්නෙන්කියනාවිටමවැරදි අර්ථයක් ලබා දී තිඛෙනවා. එවැනි අර්ථයක් තේරුම්නොගන්න.
ඉස්ලාමීයෂරිආවයනුඊමානියියාත් (විශ්වාසයන්), ඉබාදත් (නමස්කාරයන්), මුආමලාත් (ගණුදෙනු), මුආෂරාත් (පවුල්ජීවිතය)සහඅහ්ලාක් (ගුණදම්)යනවඩාත්පුළුල් ක්ෂේත්‍ර වලින්සමන්විත වේ. සහෝදරආගමිකයන්සමඟ ගනුදෙනුකිරීමසහ වර්තමාන කොරෝනාඅවදානමසමඟඅන්‍යයන්ටඋදව්කිරීමවැනිසියල්ල ෂරීආවට ඇතුළත් වේ. අපරාධ හා ද~ුවම්යන්නඑයින්සුළු කොටසක් පම‚. එයඉස්ලාමීයරටක් තුළක්‍රියාත්මකකරනබව ආචාර්ය අෂ්රෆ් ප්‍රකාශකර තිඛෙනවා.
මෙමදණ්ඩනීතිය ලංකාව තුළක්‍රියාත්මකකරන්නේනැහැ¦ මෙහි (ශ්‍රී ලංකාවේ)බලාත්මකවන්නේවිවාහයසහදික්කසාදයපිළිබඳ නීතිය¦ දේපළඋරුමයපිළිබඳ නීතිය¦ වක්ෆ් පනත වැනිදේවල් පම‚. අපටමෙයහැරවෙනකිසිවක්කරන්නටබැහැ.
නිදසුනක්වශයෙන්, ක්‍රිස්තියානිවරුන්ගේබයිබලයේබොහෝස්ථානවල අපරාධ හා ද~ුවම්පිළිබඳවදක්නටතිඛෙනවා¦ නමුත්, ඒවාක්‍රියාත්මකකිරීමටකිසිවෙකු උත්සාහකරන්නේනැහැ.
එය (එනම්, දණ්ඩනීතිය)ඉස්ලාමීයරටකකාරණාවක්. කිසිවෙකුට එයපෞද්ගලිකවක්‍රියාත්මකකරන්නටබැහැ. ආචාර්ය අෂ්රෆ් පවසන්නේඑයයි. පාකිස්තානයයනුප්‍රජාතන්ත්‍රවාදීරටක්¦එහිඅන්ආගම්අපහාසකරනඅයටඑරෙහිවදැඩිනීතියක්‍රියාත්මකවනවා. ඉස්ලාමීයසහයෝගීතාවයේරටවලදබොහෝනීතිබලාත්මකවපවතිනවා¦ ඔවුන්එක්සත්ජාතීන්ගේසාමාජිකරටවල්වනවා.
මට වෛද්‍යඅෂ්රෆ් සමඟයම්යම්මතභෙAදඇතිවන්නටපුළුවන්¦ ඔහුමේකාරණයසම්බන්ධයෙන්කිසියම් වැරැද්දක්සඳහන්කරඇතැයිමමදන්නේනැහැ.
පාස්කු කොමිසම:ඔහුසෞදිඅරාබියට රැකියාවසඳහා ගියඅයටඋගන්වන්නේඇයි?
රිස්විමුෆ්ති :රටකනීතිදැනගැනීමඅත්‍යවශ්‍යයි. ඒ පදනම මත බොහෝරටවලින්විවිධභාෂාකතාකරන කිතුනුවන්, බෞද්ධයන්සහහින්දුභක්තිකයන්එහිවෘත්තියඋදෙසාවාසයකරනවා. ඔවුන්ගෙන්ඔහුදෙමළකතාකරනසහෝදරයන්අතරද~ුවම් ගැන කථා කරනවා. එනම්, යමෙකු මුර්තද් (රටක්පාවාදෙන)කෙනෙකුබවටපත්වුවහොත්ඔහුටයම්කිසිද~ුවමක් තිබේදැයිවිමසූවිටඔහු ඒ පිළිබඳවපැහැදිලිකරනවා.
පාස්කු කොමිසම:එහිසිටිනඅයමොළසේදීමකටලක්නොවේද?
රිස්විමුෆ්ති:නැහැ¦ ඒ සඳහානොවෙයි¦ පැහැදිලිකිරීමක්සඳහා,නීතියතේරුම් ගැනීමසඳහාඋගන්වනු ලබනවා.
මීටපෙර, zඋම්දාzපොතේඉංග්‍රීසි පරිවර්තනය ගැන ඔබ මගෙන්විමසූවිට, මමඔබටමේපිළිබඳව සම්පූර්ණ පැහැදිලිකිරීමක් ලබාදුන්නා. ඔබ මෙයනැවතවතාවක්අසනවා. ¦ එහිකිසිවැරුද්දක්නැහැ, අපිඔබටෂරීආ ගැන පූර්ණ පැහැදිලිකිරීමක් ලබා දී තිඛෙනවා. එයමුස්ලිම්වරයෙකුගේජීවිතයේසෑමඅංශයක්සමගමසම්බන්ධවනවා. ඉන්දණ්ඩනීතියයනුඑක්සුළු කොටසක්පමණි.එයදසමහරඉස්ලාමීයරටවල රජයේඅනුග්‍රහයෙන්පනවා තිඛෙනවා. මෙයයිඑහිසාරාංශය..

No comments:
Post a Comment