තමන් වහන්සේ විසින් ආරම්භ කළ මෙම සංවිධානයේ කටයුතු තමන් වහන්සේටවත් දැන් පාලනය කළ නොහැකි මට්ටමකට පත්ව ඇති බව උන් වහන්සේ පැවසුවේ, සමහර දේවල් දැන් "Beyond control" ලෙසිනි.
පසුගියදා අලුත්ගම දී පැවති බොදු බල සේනා සංවිධානයේ රැස්වීමක දී රාජ්‍ය නායකයා ඇතුළු ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් කරන ලද විවේචන හා ඊට යොදා ගත් වචන පිළිගත නොහැකි බව උන්වහන්සේ විසින් ප්‍රකාශ කොට තිබුණි. WATCH VIDEO
No comments:
Post a Comment